(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර චෝදනා සම්බන්ධයෙන් රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනාට පවරා ඇති නඩුවේ එක් එක් විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් වන උදෘත ගොනු නීතිපති විසින් බාර දෙන ලදි.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මෙම ලේඛන බාර ගැනීමේදී අපහසු තා ඇති විය හැකි හෙයින් සතියක කාලයක් තුළ ඒ ඒ විත්තිකරුවන්ගේ නීතිඥවරුනට එම ගොනු ලබා ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියහ.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සතියක කාලයක් තුළ විත්තිකරුවන්ගේ ලේඛන මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගැනීමට අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ප්‍රින්ට් වලට ගිය සල්ලි.. මේ වගේ තකතීරු වැඩ කවදාවත් දැකලා නැහැ...
හොරකමට වඩා වියදම් යයි හොරකම අල්ලන්න.