(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රිලව් චීනයට නොව තූත්තුකුඩියට හරි යවා ගොවියන් බේරා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රිලව් ආරක්ෂා කරන්න ඕන්නම් ගෙදර ගිහින් තියාගෙන ආරක්ෂා කරන්න.නැතිනම් චීනයට නෙමෙයි තූත්තුකුඩියට හරි යවා ගොවියා ආරක්ෂා කරගත යුතු බව අපේ හැඟීමයි. මේ සතුන්ගෙන් වන හානිය ගොවියන් විදියට අපට හොඳට තේරෙනවා. ලක්ෂ 30ක් වන රිලව් චීනය චිනයේ ඉල්ලන්නේ සත්වෝද්‍යාන සඳහායි.
රිලවුන්ගේ මොලේ කන්න අරගෙන යන බව ඇතැමුන් කියනවා.රිලවුන්ගේ මොලේ නෙමෙයි පරිසරවේදියෝ අපේ මොලේ කන්න හදනවා.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’රිලව්ගෙන් ගොවියන් බේරා ගන්න’’
fairoos Wednesday, 26 April 2023 06:19 PM
තවත් එක්කෙනෙක්...
KR Wednesday, 26 April 2023 08:17 PM
තවත් එක්කෙනෙක්... !
chandima Thursday, 27 April 2023 01:08 AM
පූසන් බල්ලන් වැනි සතුන්ට කෑම ටින් කරන ෆැක්ටරියක් පටන්ගන්න දුන්නා නම් රිලවු වඳ කරලා දායි
Wijewardana Thursday, 27 April 2023 11:38 AM
පොහොට්ටු අපතයො ගොවියො ගැන කිඹුල් කඳුලු හෙලනව.
හෂාන් Thursday, 27 April 2023 01:25 PM
මේ රිලවුන්ගෙන් රට බේරා දෙන්න කෙනෙක් නැහැනේ.
sam Thursday, 27 April 2023 01:26 PM
මෙන්න මේ රිලා මූනව චීනෙට ඇරපල්ලා. මූ කිසිම වැඩකට නැති පිස්ස.
Samitha S. Aluthgamage Thursday, 27 April 2023 02:36 PM
කැලේ ඉන්නා රිලවුන්ට වඩා ජනතාවට කරදර මේ පාර්ලිමේන්තුවේ ඉන්නා රිලවුන්ගෙන්.මෙන්න මේ රිලා නඩය හෙංචයියන් එක්කම යැව්වා නම් රට ගොඩේ ගොඩ.ඒත් මොළේ කෑවොත් නම් චීනා ඉවරෙටම ඉවරයි.
සූරිය බණ්ඩාරවෙල Friday, 28 April 2023 12:53 AM
ගොවියන්ගේ චන්දේ ලැබෙයි කියලා හිතාගෙන මෙයා මෙන්න රිලව් විකුනන්න හදනවා.