
(පාලිත ආරියවංශ)
බදුල්ල - හාලිඇල , කැටවල රිලාඇල්ලෙන් ඇදවැටී තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව හාලිඇල පොලිසිය පවසයි .
මෙසේ මරණයට යට පත්ව ඇත්තේ ගිරාදුරුකෝට්ට අලුයටවෙල ව පදිංචිවි සිටි සමීර ලක්මාල් පින්නදූව (25) සහ වීරකැටිය හකුරුවෙල පදිංචි 39 හැවිරිදි විදානගමගේ ධර්මදාස (39) යන දෙදෙනාය .
මොවුන් දෙදෙනා කැටවල- මහනුවර රජමාවත සංවර්ධන ව්‍යාපෘතියේ පුද්ගලික ඉදිකිරීම් ආයතනයක ජේ සීබි යන්ත්‍ර ක්‍රියාකරුවකු හා කම්කරුවකු ලෙස රැකියාව කළ දෙදෙනෙකි .
මොවුන් දෙදෙනා මෙම දියඇල්ලට නුදුරින්පිහිට නවාතැන් පොළේ සිට වෙනත් ව්‍යාපෘතියක සේවය කරන දෙදෙනකු සමග මත් පැන් පානය කර ඇති බව විමර්ශන වලදී අනාරවණය වු බව පොලිසිය පැවසීය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා දෙන්නටම නිවන්සුව ලැබේවා.!