( සුමිත් පොතුපිටිය)
දුම්රිය මාර්ගයේ වාඩිවී සිටී පුද්ගලයකු අද (02) අලුයම ඉන්ධන ප්‍රවාහන කරන දුම්රියේ ගැටී මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , ශාන්ත පැට්‍රික් පාරේ පදිංචිව සිටී ගුණසිංහ සමන්ත චන්ද්‍රකුමාර ද සිල්වා නමැති 36 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය පවසයි.
මරදාන සිට මාතර බලා ධාවනයවූ ඉන්ධන ප්‍රවාහන කරන දුම්රියේ මොල්ලිගොඩ ප්‍රදේශයේදී ගැටී මියගොස් ඇති අතර , මෘතදේහය කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන ගොස් තිබේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේල් පාරේ වාඩි වී සිටි අයෙක් දුම්රියට බිලි