(යොහාන් භාසුර)
මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්’ ව්‍යාප්තිය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළ බවත් අවසාන වරට මෙම වසරේ අප්‍රේල් 1 වැනිදා සිට අද දිනය දක්වා (සැප්තැම්බර් 30) අතර කාලයේ කල්ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර දීර්ඝ කර තිබූ බවත් එය ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා නැවත දීර්ඝ කර බවත් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා ඇවිල්ල සත්තම දාල ගියයින් පස්සෙ වැඩ නියමෙට යනව ඇති .