( ඔගස්ටින් ප්‍රනාන්දු )
හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දි අද ( 15 ) අලුයම් කාලයේ දි යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් තරුණ පුතෙකු හා ඔහුගේ මව මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කටාන බටහිර කළුවාඉරිප්පුව ප්‍රදේශයේ විසු රාජපක්ෂ වැයිහේනගේ දොන් නිපුන් චාමර ( 23 ) හා ඔහුගේ මව වන වෙදමුණි නිලමෙලාගේ දෝන චන්ද්‍රිකා ප්‍රියන්ති පෙරේරා ( 54 ) නමැති මවකි.
සැමියා පුතු හා මව අනුරාධපුරයේ සිටි කටාන බටහිර කළුවාඉරිප්පුව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දි මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දි එක්වරටම නොසිතු ලෙසින් පාරෙන් ඉවතට පැන අසල වු විශාල ගසක වැදි කාලයේ දි අනතුරකට භාඡනය වි ඇති බව පොලිසියට දැන ගැනීමට ලැබි ඇති බව කියයි.
ඒ අනුව වහාම පොලිසිය සිද්ධිය වු ස්ථානයට ගොස් තුවාල ලබා සිටි දෙදෙනා හලාවත දිස්ත්‍රික් මහ රෝහල කරා ගෙන ගිය බවත් කියයි.
රෝහලේ වෛද්‍ය වරුන් තුවාලකරුවන් දෙදෙනා පරික්ෂා කළ විට ඔවුන් මිය ගොස් තිබු බව දැන්වු බවත් කියයි.
මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පැතුම් කුමාර මහතාගේ උපදෙසින් රථවාහන අංශය පරික්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් මව-පුතා මරුට