
( අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පච්චනූර් ප්‍රදේශයේදී අද (08) උදෑසන මෝටර් රථයක් ටිපරයක ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මූතූර් පොලිසිය කියයි. .
මෙසේ මියගොස් ඇත්තේ මූතූර්, තෝපූර්, අල්ලෙයි නගර් පදිංචි හිදායතූල්ලා ජෙම්සිත් (34) නැමැති අයෙකි.
තුවාල ලබා රෝහල්ගත කළ රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් මූතූර් මූලික රෝහලේ සිට ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යැවූ බව මූතූර් පොලිසියේ නිලධාරියෙක් පැවසීය .
ටිපර් රථය මඩකලපුව සිට වැලි පැටවීම සඳහා මූතූර් දක්වා ගමන් කර ඇති අතර ඊට ප්‍රති විරුද්ධ දිසාවෙන් ගමන් ගත් මෝටර් රථය මූනට මූණ හැපීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරකින් අයෙක් මරුට