(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (2) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 49කින් ඉහල ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (2) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365.58 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 355.61 ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බොරුවට දෛනික විනිමය අනුපාතයක් ගැන කතා කරලා වැඩක් නෑ. ඩොලර් එකට තියෙන්නෙ පාලන මිලක්. මහ බැංකු අධිපති නීති මගෙන් ඩොලරය පාලනය කරළ තියෙන්නේ. ඔබ බැංකුවලට ගියොත් ඩොලර් මිලදීගන්න ඔබට දිගු වෙයිටිං ලිස්ට් (waiting list) එකට ඉන්න වෙනවා. නුදුරේදීම රුපියලේ ඉහළ කඩා වැටීමක් ඇති වෙන්න පුළුවන් සංචිත වැඩි නොවුනොත්.