(ඩී.ජී.සුගතපාල)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට අද සවස උද්ඝෝෂණයක් පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, ජයන්ත ජයවීර යන මහත්වරු ද පළාත් පාලන ආයතනවල සභිකයන් ද ඇතුළු දේශපාලන පක්ෂ බේදයකින් තොරව විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
රාජ්‍ය උමතුවට රටත් ජනතාවත් බිලි නොදෙන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබන ලෙසත් උද්ඝෝෂකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රනිල්ට සහායට ගාල්ලේ විරෝධයක්
Achi Monday, 25 August 2025 07:50 PM
වජිරගේ මාර සෙනගක් ඉන්නේ... සජිත් බලන් ඉන්නේ රනිල් යනකන්... එතකොට සජිත්ට පොඩ්ඩක් උඩට එන්න පුළුවන්...
pradeep Monday, 25 August 2025 08:16 PM
බත් කන හරක් දැන් අඩුයි...
මෝඩ හුටංලා Monday, 25 August 2025 08:39 PM
ගාල්ලෙන් රනිල්ට ඡන්දෙ දුන්න 34 දෙනාම ඇවිල්ල.
ලක්සිරි පැරිස් Monday, 25 August 2025 08:51 PM
වැඩේ හරි නැ . තනකොලත් නෑ කුන්නක්කුත් නෑ . අන්තිමයි
Ratne Monday, 25 August 2025 09:37 PM
10-15 වත් ඉන්නවා ද?
Tin tin Monday, 25 August 2025 10:11 PM
මහ සෙනගක් කිව්වට බස් දෙකයි. රිපෝටර්ලා 30ක් විතර හිටියා
Shantha Monday, 25 August 2025 10:30 PM
මරු විශාල පිරිස. අනේ දෙවියනේ අපේ පන්සලේ කටිනෙට ඔයිට වඩා සෙනග හිටියා කියහන්කෝ.
Ahmed (Gulf) Tuesday, 26 August 2025 01:29 AM
ගාල්ලේ සෙරෙප්පු සුපාගේ හරක් ටික
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 26 August 2025 08:27 AM
ගාල්ලේ සභාපති ගවයාගේ ගව රංචුව එළියට බැහැලා
Bunny Preena Tuesday, 26 August 2025 08:55 AM
ඕනෑම දේශපාලන පක්ෂයක තම නායකයා හරි හෝ වැරදි පක්ෂයේ තීරණය සහ නියෝගය අනුව උද්ඝෝෂණය කිරීම, කතා කිරීම සඳහා කමිටු සාමාජිකයින්, සංවිධායකවරුන් සහ නිලතල දරන අයවලුන්ගේ සහභාගීවීම මටනම් අමුතු දෙයක් නෙමෙයි. ඒම කරුණ ඕනෑම පක්ෂයකටම පොදුයි.
අරවින්ද මොණරවිල Tuesday, 26 August 2025 09:32 AM
හොරු වෙනුවෙන් හොරු !
chinthaka Tuesday, 26 August 2025 09:38 AM
මහජන මුදල් අවභාවිත වැරැද්දට දඩුවම් දීම , ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංගනය කිරීමකි. ඒකද මේ හරක් කියන්නේ
ලුම්බිණි Tuesday, 26 August 2025 02:04 PM
වෙන වැඩක් ඇත්තෙම නැද්ද ?