(මනෝප්‍රිය ගුණසේකර)
මුදල් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ හිටපු ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා ඇත.
පසුගිය 22දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතතුරදී ලන්ඩන් විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගීවීම සඳහා එංගන්තයට යාම සම්බනධයෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙයි.
රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ජනපතිවරයා රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අදිකරණය දුන් තීන්දුව හෑල්ලුවට ලක්කරන ,අබියෝග කරන ,අදිකරණයට අපහාස කරන සියලුම දූෂිත දේසපාලුවන්ට විරුද්දව නීතීය ක්‍රියාත්මක කළ යුතුමයි .
විහිලු
නීතිය සැමට සමාන වීම සඳහා මාලිමාවේ සියලුම දූෂිත දේශපාලකයින්වත් අත්අඩංගුවට ගත යුතුයි...