
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව විභාගයට ගැනෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ශාලා පරිශ්‍රයේ විනාඩි කිහිපයක සිට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රනිල්ගේ නඩුව විභාග කරන ශාලාවේ විදුලිය විසන්ධි වෙයි
අන්ඩ්රු - තැම්බුත්තේvillage Friday, 22 August 2025 07:08 PM
වෙන්නේ රටට අවැඩක් නම් දෙවියන්ගෙන් නැහැ ඉඩක්.
Asela Friday, 22 August 2025 07:18 PM
අනුර පාලනය තමන්ගේම දේට නොව විපක්ෂයට තෝරා බේරා ක්‍රියාමාර්ග ගන්නා ආකාරය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි රාශියක් ලියා යූ ටියුබ්, විශේෂයෙන් සීඑන්එන් සහ ඉන්දියානු මාධ්‍යවල පළ කළෙමි. කන්ටේනර් 323 ක් මුදා හැරීමේ විශාලතම වංචාව අවධානයට ලක් නොවී ගියේය. ඔවුන්ගේ පක්ෂ සාමාජිකයින්ට සහ මන්ත්‍රීවරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා නොසලකා හැර ඇති ආකාරය. මෙම පාලනය තෝරාගත් යුක්තිය ක්‍රියාත්මක කරන ආකාරය අපට ලෝකයට පැවසිය යුතුයි.
ගුණරත්න Friday, 22 August 2025 07:25 PM
ඔන්න ජෙප්පන්ගේ වැඩ. වැදගත් ඉතිහාසගත නඩුවක් තියෙනකොට උසාවියේ විදුලිය විසන්ධි කරනවා. උසාවිය කල් තැබුවා නම් ආපහු නඩු විමසන්නේ සඳුදා. මොවුන් අපේ රට ඒකාධිපතිවාදයක් කරා ගෙනයමින් ඉන්නේ. ඕක තේරෙන්නේ නැත්තේ වහල්ලුන්ට විතරයි
Nishan Saturday, 23 August 2025 08:34 AM
තීන්දුව ගැන හිතා ගන්න පුළුවන්. සති දෙකකට කලින් අළුත් අගවිනිසුරුවරයෙක් පත් වුණානේ. එතුමා කළුවරට ආස ඇති.
Bunny Preena Saturday, 23 August 2025 09:35 AM
වඳුරෙක් නැතිනම් උගුඩුවෙක් වත් පැන්නාද?