
(අංජුල මහික වීරරත්න)
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණියේය.
අධිකරණ සංකීර්ණයෙන් පිටත දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුව දිගටම රාජපක්ෂවරුන්ගෙන් පළිගනිමින් සිටි අතර දැන් රනින්ගෙන් පළිගැනීම අලුත් තත්වයක් වී ඇති බවයි. ආණ්ඩුවේ පළිගැනීමේ සංස්කෘතිය වහාම නතර කළ යුතුව තිබෙන බවද නාමාල් රාජපක්ෂ මහතා කීය.
ඡායාරූප ලහිරු හර්ෂණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළාමක ටින් ටින්...
රජපක්ෂවරු? මේ අය හොරු නේ... ඒකනේ නඩු වැටෙන්නේ...
හොරු වෙනුවෙන් හොරු පෙනී ඉන්න බව අපි දන්නවා. රනිල් ගේ තනියට ඔයාටත් ළගදීම යන්න පුළුවන් වෙයි.
මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරලා රටම විනාස කරපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවාට මොනවා කියන්ඩ බැරිද? නීතීය කාටත් පොදුයි. සිෂ්ට සම්පන්න නීති ගරුක රටක නම් මෙළහකටත් ඔය දූෂිත දේසපාලුවෝ එකෙක් නෑර හිරේට යවලා. අදිකරණය පවා දේසපාලණීකරණය කරපු අය දූෂනය සාදාරණීය කරන්න හදනවා. ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි....
රාජපක්ෂ පවුල රනිල්ට සහාය දිය යුතුයි. යහපාලනයේ ඔවුන්ට දෙවියන් ගැලවුම්කාරයා වූයේ රනිල්ය
විපක්ෂ රැස්වීම් පැවැත්වෙන්නේ රනිල් බේරා ගැනීමට නොවේ ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ පරීක්ෂණයත් නතර කිරීමටයි.
අනෙක් සොරුන් බේරා ගැනීමට හොරු ඉදිරියෙන් ක්‍රියා කරති.
අනුර ගෙදර ගියත් වැඩක් වෙන්නේ නෑ මේ රට කොල්ල කෑ කවුරු උනත් හිරේ දාන්න ඕනේ.
අවුරුදු 30 මුළු රටම විනාශ කරපු යුද්ධයක් තිබුනා, සුනාමියෙන් මහා විනාශයක් සිද්ධ උනා, පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු සියගණනක් ජීවිතක්ෂයට පත් උනා, කොවිඩ් 19 උවදුරෙන් සිය දහස් ගණනක් මියගියා, ආර්ථිකය කඩා වැටිලා රට බංකොලොත් උනා. ඒ එක අවස්ථාවකදිවත් මේ මිනිස්සු එකමුතු උනේ නැහැ. මෙමිනිස්සු එකතුවෙන්නේ ඔවුන්ට තර්ජනයක් හෝ හානියක් වෙන බවක් දැනුන වෙලාවට විතරයි. ඉන්දකින් විතරක්.
නෑමොළයා රනිල්ව බලන්ඩ ඇවිත්.දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවාට, කිසිම ලැජ්ජාවක් නැති හැටි තමුන්ගෙම එකෙක් ඉන්නවා හිරේ පැත්ත පළාතෙවත් ගියේ නැතුවා.
වංචාවකට, දුෂණයකට, රාජ්‍ය මුදල් සහ පොදු දේපළ අවභාවිතයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පළිගැනීමේ සංස්කෘතියක්නම්, නුඹලාගේ හොරකං කිරීමේ සංස්කෘතිය නැතිවුණානම්, මෙවැනි පළිගැනීමේ සංස්කෘතියක් ඇති වෙන්නේ නැහැනේ. කන්න බොන්න නැතිව අසරණ මනුස්සයෙක් පොල් ගෙඩියක් හොරකං කරපුවහම විතරද නඩු අහලා වසර ගණනාවකට හිරේ දාන්න ඕන?
පලිගැනීම් නවතන්න කියන්නේ ඔයගොල්ල කරපු වැරදි සේරම අමතක කරන්න කියලද ?
වැරදි නිවැරදි කිරීම: පළි ගැනීම ලෙස නොව හොරු ඇල්ලීම ලෙස නිවැරදි විය යුතුය. (සමාවන්න)
ඇයි හද්දෙයියනේ, නඩු පරක්කුයි කියල රෙදි උස්සං කෑගැහුවෙත් මුන්දැම නේද?
විරිත්තිලා තියෙන්නෙ…!
මෙයා ඇවිල්ල මොනා කරන්නද
සුපුරුදු ලෙස ඩෝබි සෙට් එක ලියලා ලියලා පන යනකන් ලියලා. හොරු අල්ලනවා නම් දැන් ආණ්ඩුවේ ඉන්න හොරුත් ඇතුළත් කළ යුතුයි කියලා එකෙක්වත් කියලා නෑ. ඇස් පනාපිට මේ මාස දහයට වෙච්චි එක හොරකමක්වත් අල්ලලා නෑ වගේම ඒ හොරුන්ව ආරක්ෂා කරලා. අනිත් හොරු අල්ලන්න කලින් තමුන් ආදර්ශේ දෙන්න...
මේ ගැන අපි නොදන්නවයි, නේද මහත්තයෝ..? බාප්පාට තෙල් ටික ගෑස් ටික අපිට දීගන්න බැරිව දවස් ගණන් පෝලිම් වල හිටියා අපිට නම් අමතක නැහැ. ගෙදරට ගෙනාපු ගෑස් එකෙන් ලිප පත්තු කරද්දී පිපිරුවා. බැසිල් බාප්පාගේ අයිතිකාරයෙක් නැති වලව්ව අපේ සල්ලි වලින් හැදුවා කියලත් අපි දන්නවා.. පිටරටින් එන ඩොලර් ටිකට විදලා රුපියල් කොළ අච්චු ගහලා රුපියල මස්තබාල්දු කලෙත් බැසිල් බාප්පා මේ රටේ මුදල් ඇමැති වෙලා හිටිය කාලේ තමයි. නිරුපමා නැන්දා පැනමාවේ තැන්පත් කලෙත් මේ රටේ අසරණ ජනතාවගේ මුදල් තමයි. ඒකට කමක් නැහැ, දැන්වත් ඒ සල්ලි වලින් කාලා ඇඳලා අපිට පව් නොදී ජීවත් වෙයල්ලා. මේ රටේ උඹලට කඹුරන්න ඕනෑතරම් හරක් ඉන්නවා.
මුළු රටේම ආසාව, මේ බූරු පුතා ඇතුළට යන එක දකින්න