(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස හෙට පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදනය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට රනිල්ගේ සිහිනය සැබෑ වුණා... රටට කෙළවුණා.
වැඩ බැලීමක් නෑ අස්වූ මොහොතේ සිට ඉතුරු කලය සඳහා ජනාධිපති
මිනිහෙක් වුණාම ලැජ්ජාවක් තියෙන්න ඕනෑ. ඒක නැතිවුණාම ඕනෑම දෙයක් කරන්න පුළුවන්... ඡන්ද 30000 ට ජනාධිපති වුණානේ...!
එංගලන්තයේ ප්‍රධාන පුටුව බාරදීලා ගියාට පසු ඉන්දියන් ජාතික තුන්දෙනෙක් අගමැති පුටුවට පොරකනවා. අපේ රටේත් දෙවෙනි පුටුවවන අගමැති පුටුව හිස්බුල්ලාට දීලා විපක්‍ෂ නායක පුටුව සුමන්තිරන්ට දෙන්න... රට ගොඩ..!
එයා ඉතුරු ටිකත් ඉවර කරලා දෙයි.
අනුර සජිත් එනවාට වඩා සිය ගුණයක් හොඳයි.
ජනතාව අද රනිල්ව පන්නන්න දිවුරුම් දෙයි...