
(නිමල කොඩිතුවක්කු)
අධිකරණයෙන් ඇප ලැබූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පස්වරුවේ කටයුතු කරනු ලැබීය.
නඩු කටයුත්ත නිමාවීමත් සමඟම කොළඹ ජාතික රෝහල වෙත පැමිණි විපක්ෂනායකවරයා දැඩිසත්කාරය ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබිය.
නඩු කටයුත්තට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යාමට මත්තෙන්ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායකවරයා කටයුතු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය ශක්තියයි
කවදාවත් හිතුවේ නැති විදියට විපක්ෂ නායකතුමාට අමුතු කරුණාවක් පහළ වෙලා?රනිල් සජිත් අලුත්ම ආදර අන්දරය කොහොම වෙයිද ?
නුදුරු අනාගතේ ඔබ දෙපළම එකට රෝහල් ගත වෙනවා.
ඇටෙන්ඩර් මහත්තයා, පැදුරු කොට්ට එහෙම අරගෙන ලෙඩා බලන්න ගියා කියලා ආරංචියි, බලමු ඔයා ලෙඩ උනාම එයාත් පැදුරු කොට්ට උස්සාගෙන රනිලුත් එයිද කියලා......