
(අංජුල මහික වීරරත්න)
ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට නියමිත බව වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ පටන් " ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු" මැයෙන් පුළුල් විරෝධතා වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත කෘතවේදිව ස්තූතිය පළ කරන බවද එම කාර්යාලය කියයි
වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වීමෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂිත බවද එම කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ ක්ෂේත්‍රයන්ගේ විශේෂඥ දැනුම හා නිර්දේශ උරාගා බැලීමේ කඩිනම් අවස්ථාවක්.
තවත් දවසකින් දෙකකින් බලන්න පුළුවන් මේයාගේ ලෙදේ කොහොම ලෙඩක්ද කියලා.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් නොමැති අතර ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් කරන පාලන තන්ත්‍රයක් පමණි.
කොහොමත් දිගටම රෝහලේ ඉන්න එක හොඳයි මොකද ඊළඟට මහා බැංකු වංචාව , බටලන්ද මිනීමැරුම් නඩු එන්න නියමිතයි ළඟදීම