(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර අගවිනිසුරුවරයා ඉදිරියේ තව නොබෝ වේලාවකින් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඟුරු දී මිරිස් ගැනීම ! රතු පාට නියගල අල පෙනේ පෙනේ ලස්සනට එන්න බලාගෙන ඉන්නවා මග. අනේ මෙහෙමත් මෝඩ කොල්ලෝ කෙල්ලෝ . ලංකාවට මොකා ආවත් මිනිස්සු බොරු ප්‍රවෘත්ති , බොරු චරිත වලට රැවටෙන එක නතර වෙන කම් , සහ අවංකව තමන්ගේ රාජකාරිය කරන්න ඉගෙන ගන්නකම් , ලංකාව හදනවා බොරු .
මේ වැඩ බලන ජනාදිපති වරයා ලෙස දිවුරුම් දීමට සුදානම්ය කියා නිවෙරිඩි විය යුතුයි. මහ ජනතාව නොමග ගොස් කුපිත වෙන අකරයේ වදන් වලින් වෙන විනාස කියා නිම කල නොහකියි නේද?
සුභ පැතුම් සර්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි තීරණයක් ගන්න.
සුභපැතුම්!
ලජ්ජා නැත්ද කොළඹින් 31000 විතරක් අරගෙන ජනාදිපති වෙන්න. රාජපක්ෂලා හොඳයි මුගේ තියන පෙරේතකම දැක්කම. ලංකාදිපෙටනම් මේවා නිවුස් මිනිස්සුන්ට අප්පිරියයි
අරගල කරා, ගුටි කෙළ ගත්තා, මරා ගත්ත. අන්තිමට ඉඟුරු දී මිරිස් ගත්ත. හිරු නො බසින අධිරාජ්‍යය කියල නම් පට බැඳල තියෙන්නෙ නිකන් ද?
කරන කිසිම වැඩක් හරියන්නේ නෑ. අතෑරලා දානවා, මට කොහෙන්ද එච්චර වාසනාවක්,හැමදාම මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ මොකටද කියලා හිතෙනවා නම් රනිල් වික්‍රමසිoහගේ ෆොටෝ එකක් දිහා බලපල්ලා
පොඩි එකාගේ ආසාව...!
ගහපු දුම්මල වලට ගියේ නැති ඔබව වෙන දෙයක් ගහලා හරි එළවන්න අපි සූදානම්...!
මේවා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට ජයවේවා... ඔබතුමා මේ අපතයන්ගෙන් රට බේරාගන්නකන් ඔය තනතුරේ ඉන්න බුදු සරණයි...!
කට්ටිය දම්මලා රනිල්ට පක්ෂ ඒවාට ලයික් දමාගෙන රනිල්ට විපක්ෂ ඒවාට ඩිස්ලයික් දාගත්තට මහපොළවේ සත්‍ය වෙනස් කරන්න බෑ. රනිල් පොහොට්ටුව අල්ලන් ජනාධිපති වුණොත් රටේ මහා කලබල ටිකක් ඇතිවී ලේ විලක් වෙන එක නවත්වන්න බැරිවෙයි...
මෙයා එන්නේ සතියකටනේ... තව දවස් 5කින් තාවකාලික රජයක් හදනකොට වෙන ජනාධිපති කෙනෙක් තෝරනවනේ... එතකොට ඕකෙ ඉන්න හාල්පාරුවෝ මෙයාවම උස්සලා තියන්න හැදුවොත් ඉතින් ගෝඨාභය වගේ යන්න තමයි වෙන්නේ කාට කාටත්... මිනිස්සු ඉඟුරු දුන්නේ මිරිස් ගන්න නෙවෙයි කියලා කට්ටිය මතක තියාගන්න එක හොඳයි.