
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය කළ යුතු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඉකුත් 23 වැනිදා මාරු කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට
Jayasekara Friday, 29 August 2025 09:13 AM
රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක සාමාන්‍ය වාට්ටුවක ඉන්න බැරි වෙයි … වාහාම සාමාන්‍ය පරිදි පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ යුතුය…
කෞෂි Friday, 29 August 2025 09:21 AM
ඒකත් බදු මුදලින්. හොරා කන්ඩ දීපු ලොකු ලොකු යාලුවෝ කෝ?
Nishan Friday, 29 August 2025 09:42 AM
අපි මෑතකදී දැක්කා ජනාධිපති කෙනෙක්ගේ මවක් හෙලිකොප්ටරේකින් කොළඹ පුද්ගලික රෝහලකට ගෙනත් ප්‍රතිකාර කලා. ඇයි එතුමාට බැරි වුනේ තමුන්ගේ මවව රජයේ රෝහලේම තියන්න. රජයේ රෝහලේ ප්‍රතිකාර ගැන විස්වාසයක් නැද්ද?
pakeer Friday, 29 August 2025 11:03 AM
තීරණය කරන්න දෙයක් නැහැ සීයා. ඔයාට සාමාන්‍ය වාට්ටුවල ඉන්න බැහැ. ඇප ලැබුණ ගමන් අසනීපේ හොඳ වුණා නේ. දැන් ඉතින් ගෙදර යන්න. කමක් නැහැ. වාර්තාවකුත් තිබ්බා නේ.
shantha Friday, 29 August 2025 11:32 AM
එක දවසයි ඒසි නැතුව සාමාන්‍ය මිනිස්සු අතරේ එළියේ හිටියේ. නිකන් කෙසෙල් ගහට පිහියෙන් ගැහුවා වගේ බිම. රට පාලනය කරනවා කියලා කළේ හිතේ හැටියට රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් සැප ගත්තු එක. සාමාන්‍ය මිනිසුන්ගේ දුකම මෙයාලට දැනෙන්න ඕනේ.
Rata Perata Friday, 29 August 2025 12:27 PM
අධිකරණයෙන් බේරෙන්න කරපු රංගනයක්...