( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාසය කළැයි තමාට පැනවූ වසර 4 සිරදඩුවම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි සලකා බලන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ගොනු කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
මෙම මෝසම රංජන් රාමනායක මහතා සිය නීතීඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මෝසම ගොනු කෙරිණි .
මෙම මෝසම, රාමනායක මහතාට එරෙහිව අදාළ නඩු තීන්දුව දුන් සිසිර ද ආබෘ , විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේම සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක් නීති ගොඩක්...මාර වැඩක් ලංකාවට වුණේ.
මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවෙයි.
යම් තීන්දුවක් දුන් අයම එකී තීන්දුවට එරෙහිව එන මෝසම් විභාග කළ යුතුද.? එසේ සිදු වූ විට එහි සත්‍යභාවය පිළිබදව පැමිණිලි කරුට විශ්වාසයක් ගොඩ නැගේද.?
මොන මොසම්ද රන්ජන්. වීරයෙක් වගේ දඬුවම විඳලා එලියට එන්ට.