IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රන් භාණ්ඩ සොරාගත් කුඩ්ඩා පැය 24 යන්නටත් පෙර කොටු වෙයි

(විමුක්ති එස් රැද්‍රිගු)

රාගම වල්පොළ ප්‍රදේශයේ නිවෙසකට හොර රහසේ අතුල් වී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුතු රණ්ආභරණ සොරාගත් බව කියන පින්තාරු බසකු සිද්ධියෙන් පැය 24ක් ගතවන්නටත් පෙර අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.

සැකකරු සොයගත් රන්ආභරණ ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳ හලකට අලෙවිකර තිබූ බවත් ඊට අදාල රිසිට්පතක්ද සොයාගත් බව පොලිසිය කියයි.

කැළණිය කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න සිල්වා මහතාගේ උපදෙස් පරිදි රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල පෙරේරා ,උප පොලිස් පරීක්ෂක යු.ඩි අබේරත්න , පොලිස් කොස්තාපල්වරැන් වන 27096 උපනන්ද ,78997 පෙරේරා , 79574 සඳුන් . යන මහත්වරුන් මෙම වැටලීම සිදු කළහ.

 



අදහස් (0)

රන් භාණ්ඩ සොරාගත් කුඩ්ඩා පැය 24 යන්නටත් පෙර කොටු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site