රත්තොට ආසනය පසුගිය ජනපතිවරණයේ දී ලබාගත් ඡන්ද , සජිත් ප්‍රේමදාස 31358, ජාතික ජන බලවේගය. අනුර කුමාර දිසානායක, 26528, රනිල් වික්‍රමසිංහ 12567, නාමල් රාජපක්ෂ 2245, දිලිත් ජයවීර 637, ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 9846 ක් ලබාගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රත්තොට ආසනය ජාජබට