
(විමුක්ති එස්.රුද්‍රිගු)
කොරෝනා ව්‍යාප්තිය පාලනයට රට වසා තිබුණු කොළඹට නගරය ඇතුළු බොහෝ නගරවල රථ වාහන විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා බව නගර වාසීහු පවසති.
කොරෝනා වෙන් බෙරෙන්න සෞඛ්‍ය අංශ මෙන්ම රජය ද කොතරම් කීවත් ඇතැමුන් අතර මීටරයක් තියා නිසි සෞඛ්‍ය ක්‍රියාමර්ග ද අනු ගමනය කරන බවක් පේන්නට නැත.
කඩවත සහ රාගම නගරවල බැංකු මෙන්ම සුපිරි වෙළෙඳහල් අසලට සැලකිය යුතු පිරිසක් පැමිණි සිටියහ.
එම රථවලට අමතරව එදාවේල සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණි ත්‍රී රෝද රථ මහතුන්ද දැක ගැනීමට ලැබුණි .
පැමිණි අයකු කියා සිටියේ ගෙදර කිසිම දෙයක් නොමැති නිසා කීයක් හරි හොයා ගැනීමට පාරට පැමිණි බවයි .
පොලිස් නිලධාරීන් අගය කළ යුතු උත්සාහයක නිරත වුවද මහජනතාවගේ නොසැලකිල්ල කැපී පෙනිණි .
කඩේ වසා ලොරියක තබා වෙළදාම් කිරීම මෙන්ම දොර බාගෙට ඇර වෙළඳම් කිරීම කොතරම් ප්‍රායෝගික දැයි ඇතැමෝ විමසති.


2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට වැහුවත් කඩවත - රාගම කාර්ය බහුලයි