
(සුජිත් හේවාජුලිගේ )
විදෙස්ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොරෝනා මර්දන එන්නතේ සිවු වෙනි මාත්‍රාවක් අවශ්‍ය නම් එය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .
ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා පිටව ගිය සිසුන් පිරිසකටද එවැනි විශේෂ එන්නත්කරණයක් මෙයට පෙර සිදුකළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
අදාළ රටවල් අනුමත කර ඇති කොරෝනා මර්දන එන්නත් සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයද දැනුවත් කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ඔය ගුවන් තොටුපලේ ඉන්න පීසීආර් ජාවාරම් කාරයින් ටික එළවලා දාන්න.
රට යන අය එන්නත ගන්න විදෙශ රැකියා කාර්යාංශයෙන් ලිපියක් ඕනේ... ඒකගන්න රු 16000ක් ගෙවන්න ඕනේ. ඒකත් ජනතාවට කියන්න...