
කෝවිඩ් අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටලුවලට විසඳම් ලබා නොදීමට විරෝධය දක්වමින් හෙද හෙදියන් පිරිසක් රෝහල් ඉදිරිපිට අද (27) දහවල් උද්ඝෝණයක නිරත වූහ.
කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල ළමා රෝහල, සහ දිවයින පුරා රෝහල් ඉදිරිපිට එම උද්ඝෝෂණය නිතර වූ අතර මෙතෙක් ගෙවූ කෝවිඩ් මාසික දීමනාව ලබා දෙන ලෙස ද එහිදී උද්ඝෝෂණයේ නිරත වූහ.
ආදේශක සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ද එහිදී උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
(ඡායාරූපය ශාන්ත රත්නායක)



(දඹුල්ල රෝහල ඉදිරිපිට කාංචනකුමාර ආරියදාස)
ද


(නාවලපිටිය රෝහලට ඉදිරිපිට රංජිත් රාජපක්ෂ)


රත්නපුර මහා රෝහල ඉදිරිපිට (අජිත්ලාල් ශාන්ත උදය)



(නුවරඑළිය රෝහල ඉදිරිපිට රංජිත් රාජපක්ෂ)


(බදුල්ල මහ රෝහල ඉදිරිපිට පාලිත ආරියවංශ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට පෙන්වපු සෞභාග්‍යයේ දැක්ම ද මේ ? 69 ලක්ෂයක් රැවටුනු එකයි සිද්ද උනේ ?
ඔයාලා අස්වෙලා යන්න .අපිට වෙන අය දාලා කරගන්න පුළුවන්
මේක නම් මහ විකාරයක්. සල්ලිිම ඉල්ලනවා. රටේ ආර්ථිකය ගැන මේ මිනිසුන් ට දැනෙන්නෙම නැද්ද ?
තුනෙන් දෙකේ සාපය
රටට හෙන ගහලා ගියත් කමක් නැහැ.. අපේ ගතමනාව ලැබෙනවා නම්... සතයක් දෙන්න එපා....
කිරිපුතා ලංකාවේ නෙවෙයිද ජීවත් වෙන්නේ..? මෙයාලා විතරක් නෙවෙයි මුළු රටම හාමතේ සර්ගේ වැඩ හින්දා...