( ගයාන් අමරසේකර - කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීර්ත්‍යාරාම විහාරයේ සමරු උත්සවය )
(ප්‍රසාද් රුක්මල්- බදුල්ල නගරයේ නිදහස සැමරු අයුරු)
(සනත් ගමගේ- හම්බන්තොට)
(රංජිත් රාජපක්ෂ - හැටන්හි රිය පෙරහැර)
(සුදත් එච්. එම්. හේවා - හැටන් දික්ඔය නගර සභාව)
(සුදත් එච්. එම්. හේවා - අඹගමුව )
(කාංචන ආරියදාස - දඹුල්ල)
(එච්. චන්දන - පුත්තලම කළපු තීරයේදී )
(තිලකරත්න දිසානායක - ගම්පහ)
(ෂෙල්ටන් හෙට්ටිආරච්චි - නුවරඑළිය)
(තුසිත ද සිල්වා - බේරුවල මාළිගාහේන සම් රිෆායි හාජියාර් විද්‍යාලයේදී)
(අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය කොටු පවුර අභියසදී)
(ඡායාරූපය - මහේෂ් කීර්තිරත්න - මාතලේ)
අදට යෙදී තිබෙන 71 වැනි ජාතික නිදහස් දින සැමරුම දිවයින පුරා විවිධ ස්ථානයනිහි ඉතා අභිමානවත් අයුරින් සැමරීමට ලක්වාසීහු කටයුතු කළහ.
නිදහස් දින ජාතික උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ.
දිවයින පුරා එම අවස්ථාවන්හි ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ.
(36698)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රට පුරා නිදහස සැමරූ අයුරු