
( ගම්පහ තිලකරත්න දිසානායක)
ජනතාවට දරාගත නොහැකි මට්ටමකින් ජීවන බර අධිකවීම , වර්ථමානය වනවිට රට පත්ව ඇති තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පිනිස අත් පත්‍රිකා බෙදීමේ වැඩ සටහනක් අද දහවල් වැලිවේරිය නගරයේදී පැවැත්විණි.
වෙළඳසල් සහ ආයතන වෙත යමින් අත්පත්‍රිකා බෙදාදීම සිදු කළ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ , ගම්පහ නාගරික මන්ත්‍රී එරික් විජේවික්‍රම , ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් වන චන්ද්‍රමාලි පෙරේරා, සෙනරත් පීරිස්, ධම්මිකා සෝමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ පුරුදු තුණ්ඩු සහ පත්‍රිකා බෙදීම නැවත වෙනත් ආකාරයකින්...