(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට ගෙනයන්නේ හාල් මෝල් හිමියන්ගේ සංගමය ද? කැබිනට් මණ්ඩලය ද? කියා වහා රටට පවසන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
හාල් මෝල් හිමියන් කරන ප්‍රකාශය ගැන මතය කියන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට ගෙනියන්නේ කවුදැයි යන කාරණය දැනගන්නට කැමති බව ද සඳහන් කළේය.
ආණ්ඩුව වහාම මේ පිළිබඳව ප්‍රකාශයක් කළොත් එතැන් සිට ඉදිරියට යාමට හැකියාව තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙය ජනතාව නිරන්තරයෙන් අසන ප්‍රශ්නයක් බව ද බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් රනිල් මහත්තයා අසා ඇත්තේ හොඳ ප්‍රශ්ණයක්...
ඒකත් ඇසිය යුතු ප්‍රශ්නයක්ද? ඇස් ඉදිරිපිටම පෙනෙනවානේ
හාල් මොල් හිමියන් ඔය තත්වෙට ගිය සුමානේ ආවේ නැහැ. ඔය තත්වයට ගෙනාවේ ඔයාලා.
හාල්කාරයින්ට යන්න ඕනෙද?
තමන්ගේ කාලෙ වගෙම තමයි වෙනසක් නැහැ .
දේශපාලනය බැරි නිසා ඒපාර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් පවත්වන්න පටන් ගත්තාද?
මෙයාලා කතා කරන්නේ... හරියට මැරිලා, ඉපදිලාවගේනේ... ඇයි අපිට ක්‍රෝටන් කොළ කන්න කිව්වා මතක නැද්ද? දැන් නිකන් බබාලා වගේ කතා කරන්නේ...!
ආණ්ඩුවේ නොහැකියාව දැකලා මෙය ජනාධිපති හීන දකිනවා වගේ
දෙකම එකට.