(සුජිත් හේවාජුලිගේ )
රට හෙට විවෘත කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
රටේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර රට විවෘත කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයේ නිකුත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල වයස් කාණ්ඩවල අයට එන්නත් ගෙන නැතිනම් කිසිම තැනකට ඇතුල්වීමට අවසර නොලැබෙන ක්‍රමවේදයක් හදලා , ජනතාවට වගකීම බාරදීලා රට නව සාමාන්‍යකරණය යටතේ විවෘත කරන්නයි තියෙන්නේ . කොච්චර කල් මේ නීති දාගෙන ඉන්නද. ඒක මහ වදයක්නෙ.
ඉතා නරක දුප්පත් මිනිසුන් පමණි
තැලෙන පොඩි මිනිස්සු උඩ පැන පැන තලනවාලා .තව මදි
ඇරියත් එකයි, නැතත් එකයි... ජනතාව මේ ගෙවන්නේ ඉතාම අමාරු කාලයක්... ආණ්ඩුවේ කිසිම වැඩපිළිවෙළක් නැහැ..
රට දීර්ඝ කාලයක් වසාගෙන සිටීම ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. ළමයි ගෙවල් ඇතුළට කොටු වෙලා. ඒ අය සෑහෙන කාලෙක ඉඳන් ගෙදරින් එළියට ගිහිල්ලා නෑ. රට මේ විදියට වහගෙන හිටියොත් ළමයි මානසික ලෙඩ්ඩු වෙයි...
කොරෝනා පාලනයක්ද? ජනතා පාලනයක්ද? ලෝකයෙන් කොරෝනා බොරුව ඉවර වෙලාත් ලංකාවේ තවම වවන් කනවා.. එදා සුද්දෝ අපේ රට ඇල්ලුවෙත් ඔවුන්ට හිතවත් හෙංචයියන් දාගෙන... ඔවුන්ට වෙනත් වරප්‍රසාද දීලා අදත් වෙන්නේ එදා සුද්දෝ කරපු දේම තමයි...
ඔය කියන පළාත් ලංකාවේද?