බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් අද (9) අභාවප්‍රාප්ත විය.
චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු වන රජිව් කපූර් ඉන්දීය සිනමාවේ විශිෂ්ටතම රංගධරයා ලෙස සැලකෙන රාජ් කපූර්ගේ බාල පුතුණුවන් ද වේ. ඔහු රන්දීර් කපූර් සහ රිෂි කපූර්ගේ සොහොයුරාද වේ. රජිව් කපූර් මිය යන විට 58 හැවිරිදි වියේ පසුවිය.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති රජිව් කපූර් ඉන්ලක්ස් රෝහලේදී මරණයට පත්ව ඇත. රජිව් කපූර් ඉන්දීය සිනමාවට සම්බන්ධ වූයේ 1983 වසරේ දී ය. ‘‘ඒක් ජාන් හයින් හම්’’ ඔහුගේ මුල්ම චිත්‍රපටය විය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ 1985 වසරේ තිරගත වූ ‘රාම් තේරි ගංඟා මයිලි’ චිත්‍රපටයෙනි.
එන්.ඩී.ටීවී.
055
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
රජීව් කපූර් දිවිරඟමඩලින් සමුගනී