(දයාසීලි ලියනගේ)
සියලු රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙසට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා සියලු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මාර්ගගත ක්‍රමවේද හැකිතාක් පාවිච්චි කරමින් රැස්වීම් සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වීම මගින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කර ඇත.
එමෙන්ම කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද නියම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමැති, අගමැති, ජනාධිපති යන කට්ටියට යන වියදමුත් කපා හැරියා නං රට මීට වැඩිය ලේසියෙන් ගොඩගන්න පුළුවන්... කතාවක් තියනවා "ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" කියලා.
අර දියවන්නාවේ හරක් මඩුවේ ව කාරයන්ටත් කාලයක් මහින්ද ලොක්කා කළා වගේ බයිසිකල් වලින් ,කරත්ත වලින් එන්න කිවුවා නම් තව ගොඩක් ඉන්ධන පිරිමහ ගන්න පුළුවන්