
(ගයාන් සූරියආරච්චි)
රාජ්‍ය බැංකු මූලස්ථානයකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් දහ අට කෝටි අසූ අට ලක්ෂ විසි පන්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය, ඔරුවල ප්‍ර දේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විර්මශන අංශය I නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් අය හිටිය නම් සම්බන්ධතා පාවිච්චි කරල හොඳින් ඉන්න තිබුණා. කොහෙද ඉතින්.
බැංකු කලමනාකරු ගැන හොයලා බලන්න.. මේවට බැංකුවේ අය සම්බන්ධ වෙන්න පුළුවන්..