(සුජිත් හේවාජූලිගේ)
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධූරයෙන් ඉල්ලා ඇස්වී ඇත.
කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
(සුජිත් හේවාජූලිගේ)
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධූරයෙන් ඉල්ලා ඇස්වී ඇත.
කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමාධ්‍යයක්, තිබිය යුත්තේ මහජනයාගේ සුබසිද්ධිය මත පිහිටා මිස පවතින ආණ්ඩුවට පහර පිට පහර ගැසීම නොවේ...
කියත් මගෙන් ගොඩගිය කෙනෙක් වශයෙන්, කියතටම කැපිලා ගියාද?
බොරු සපයලා එපාවෙලාද?
අධ්‍යක්ෂණය කරන්න ප්‍රවෘත්ති නැති නිසා ඒ මහත්මා යන්න ඇති.. අනිත් අය මුසාවාදා කියනකොට එතුමා ඇතැම්විට නිහඬව ඉන්නවා දැක්කා...
ඇමැතිගේ පදේට නටන්න බැරුව ඇති...
අපේ ආණ්ඩුවට ඕනෑ විදිහට වැඩ කරන්න බැරි නම්, යන්න කියන්න කළින් ඉල්ලා අස්වුණු එක හොඳයි.