IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රාජ්‍ය පරිපාලන නව ලේකම් රංජිත් අශෝක

(සුජිත් හේවාජුලිගේ )

කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා විසින්  පත් කරනු ලැබ සිටී.

1990 වර්ෂයේදී  ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ අශෝක මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

ඔහු කාලයක් කර්මාන්ත හා වාණිජ  අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද  කටයුතු කළේය.



අදහස් (3)

රාජ්‍ය පරිපාලන නව ලේකම් රංජිත් අශෝක

සුනිල් කන්නන්ගර Friday, 31 March 2023 01:02 PM

ඉතාම සුදුසු කෙනෙක්... රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්වී සිටිනු දැකීම ගැන සතුටුයි. ඔහුට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබුණොත් කැපී පෙනෙන වෙනසක් ගෙනඒමට අවශ්‍ය ශක්තිය හා පරිණත භාවය තිබෙනවා.

:       0       0

swene Friday, 31 March 2023 04:31 PM

හිටපු එක්කෙනාට මොකද වුනේ? තනතුරක් දුන්නාද? දඬුවම් කළාද?

:       0       2

Gampaha Kumasaru Friday, 31 March 2023 06:51 PM

ඔය සේවයේ ඉන්නේම ‘‘එහෙයියෝ‘‘ තමයි. කොහොමත් හිටපු කෙනාට වැඩිය හොඳ ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site