
(රංජන් කස්තරි)
තාක්ෂණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය නිලධාරීන් 1000කට නවීන තාක්ෂණ දැනුම ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
උතුරු මැද සහ සබරගමුව පළාත නියෝජනය කරමින් එම වැඩසටහනට රාජ්‍ය ආයතන, විදුලි සංදේශ, තාක්ෂණ කෘෂිකර්මික යන ක්ෂේත්‍රවලට අයත් තවත් නිලධාරීන් පිරිසක් එක් වූ බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවපුරා මාර්ගගත ක්‍රමයට මෙවැනි වැඩසටහන් සංවිධානය කරන බව ද එම ආයතනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd