(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු විවාදවලදී මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් කතා කරන්නට හැකියාව තිබෙන නමුත් සභාවට පැමිණීමට බැරි රාජ්‍ය නිලධාරීන් ගැන කතා කිරීමේදී ප්‍රවේශමෙන් කතා කතාකරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.
ඇතැම් මන්ත්‍රීවරුන්ගේ කතා ගැන රාජ්‍ය නිලධාරීන් නොසතුට පළ කර තිබෙන බවද කතානායක වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලඥයින්ට දොස් කීවට ඔවුන් අවුරුදු 4කින් යවන්න පුළුවන්... නමුත් රජයේ සේවකයින් අවුරුදු 33ක් පමණ ඉන්නවා. රටේ කඩාවැටීමට වැඩිදුර වගකිවයුතු අය රජයේ සේවකයින්..! ඉතින් ඔවුන්ගේ අඩුපාඩු ගැන කතා කිරීම තහනම් කළොත් මීටත් වැඩි අගාධයකට රට වැටේවි..!