
මහාධිකරණයේ පවතින වෙනත් නඩුවක් සම්බන්ධයෙන් පෙනීසිටීම සඳහා වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට අධිකරණයට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
කිරින්ඳ ධීවර වරායේ වැලි කැණීම්කර, එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යෑමට කොරියානු සමාගමකට අවසර දීම හේතූවෙන් රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කරන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාට වරෙන්තු නිකුත් කර තිබේ.
එම නඩුවද අද කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd