
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරය තුළ ඇති ඇතිවූ කැරැල්ලේදී තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේ පලාගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය.
මේ වන විට වන විට රෝහලේ රැඳවියන් 19 දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd