(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිතුරු පොලිස් කොස්තාපල්වරයාගේ බිරියගේ ජංගම දුරකතනයට වැට්ස්ඇප් හරහා අසැබි දසුනක් යැවූ බව කියන අධිවේගි මාර්ගයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් උසස් නිලධාරයෙක් පැවැසීය.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මර්ග සංචාරක කොට්ඨාසයට අනුබද්ධ බද්දේගම අන්තර් හුවමාරුවේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකි.
කොස්තාපල්ගේ බිරිය තම සැමියාට මේ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසු ඔහු කළ පැමිණිල්ලක් කර ඇත. ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ රාජකාරී කරන සහකාර පොලිස් අධිකාරිවරයකු මේ සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව වැඩ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කොතරම් පිරිහී ඇද්ද කියතොත් එය දාම් ලෑල්ලක් වැනිය. බොහෝදෙනා බලා සිටින්නේ කොටුවක් පැනීමටය.
නමක් ගමක් නැති "වලත්තයෙක්" කෙසේ වටිනා නිල ඇදුමක් ඇගේ ඔතාගත්තේද ?