
(නයනජීව බණ්ඩාර)
යාල කලාප අංක 03 ප්‍රදේශයේ ගල් ලෙණක සඟවා තිබු වියළි ගංජා ගෝනි 25ක් සොයා ගැනීමට කතරගම වනජීවි කාර්යාලයේ නිගධාරිහු පිරිසක් අද(18) සමත් වුහ.
මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව කතරගම වනජීවි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
වැටලීම සිදුකරන මොහොතේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගොස් ඇත.
කතරගම වනජීවි කාර්යාලය මේ පිළිබදව වැඩිදුර විමර්ශන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදමුලන කට්ටිය උදහස්වෙයි බලාගෙන.