
(අංජුල මහික වීරරත්න)
යල කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීමේ වැඩ සටහනට අමතර ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 6,000 ක් රජය විසින් වෙන් කර ඇති අතර, මේ වන විට ඉන් රුපියල් මිලියන 5,288 ක් වැය කරමින් වී අලෙවි මණ්ඩලය විසින් දිස්ත්‍රික්ක 16 ක වී මෙට්‍රික්ටොන් 43,891 ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇත. දැනට අස්වනු නෙලමින් පවතින පොළොන්නරුව, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන කලාප වලින් යල කන්නයේ ඉදිරි කාල සීමාව තුළ වී අස්වනු මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් සකස් කර තිබේ.
ඒ අනුව, රජයේ සහතික මිලගණන් යටතේ තවදුරටත් 2025 යල කන්නය තුළ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යල කන්නයේ වී ගන්න වැඩිපුර සල්ලි