
(රොමේෂ් මධුෂංඛ)
යාපනය නල්ලූර් කිට්ටු උද්‍යානයේ පිවිසුම් දොරටුවේ ඇති ගොඩනැගිල්ලට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.
කිට්ටු උද්‍යානයේ පිවිසුම පොල්අතුවලින් සාදා තිබූ අතර කිසියම් පිරිසක් එම පිවිසුම් දොරටුවට ගිනිතබා පලා ගොස් ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
ගින්නෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය වපුරන්න හදනවද
දෙගොල්ලන්ටම කියන්නේ වෙච්චි දේවල් හොඳටම ඇති...