
(අංජුල මහික වීරරත්න)
75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව “යාපනය දිස්ත්‍රික් සංස්කෘතික මංගල්‍යය” සංගීත ප්‍රසංගයක් ද සමග යාපනය කොටුව අසළ මුට්රවෙලි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
උතුරු පළාතේ දමිළ සංස්කෘතිකාංග විදාහා පාමින් අංග රැසක් සංස්කෘතික උළෙලට එක්කර තිබූණි.
දකුණු ඉන්දීය කලාකරුවෝ ද මෙම සංගීත ප්‍රසංගයට සහභාගී වූහ. 75 වන නිදහස් දිනයට සමගාමීව නිදහස් සමරු පෙළපාලියක් ද යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහේම පාසල් දරු දැරියන් එක් කර ගනිමින් මෙම පෙළපාළිය සඳහා විවිධ නර්තන අංග එක් කර තිබීම ද විශේෂත්වයකි. ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල්. මුරුගන්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයෝද , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු ජනාධිපති කාර්යාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් යාපනේ කොල්ලන්ගෙන් හොඳ කෑමක් කන්නලු සෙට්වුනේ. අවාසනාවට කටු කන පොලිස් කට්ටිය කොල්ලන්ව අල්ලාගෙන ගියාලු. උතුරේ මිනිස්සුන්ටත් එපා කියන 13 දෙන්න හදන්නේ ඉන්දියාවට බයේ...
මේ යකා තව ටික දවසකින් පුංච් පුංච් මළගෙවල් හොයාගෙන ගිහින් පැංවඩන එකටත් අතගගන්න පටන්ගනියි.... ඒ තරමට කැපිලාපේන්න නලියනවා...
තනතුරු උසස්වීම් බලාපොරොත්තුවෙන මේ පොලිස් සුනඛයෝ රනිලයගේ කටු ලෙවකන එකේ සීමාවක් නැහැ.කාලකණ්නි හැත්ත.
මෙයා මේ හදන්නේ ඊලග ජනාධිපතිවරණයේ දි දකුණේ නැතිවෙන ඡන්ද ටික උතුරෙන් ගන්න . ඒ ඇස්තමේන්තු හරියන්නේ නැති බව මතක තියා ගන්න .