
(සුමිත් ප්‍රේමතිලක)
කිලෝ 300 කට වඩා අධික බරකින් යුක්තයැයි සිතිය හැකි යෝධ කැස්බෑවකුගේ සිරුරක් පානදුර නල්ලුරුව මුහුදු වෙරළට අද ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ගවයකුට වඩා ප්‍රමාණයෙන් විශාල කැස්බෑවා දැකගැනීම සඳහා ප්‍රදේශවාසීන් මුහුදු වෙරළට පැමිණෙමින් සිටි.
කැස්බෑ සිරුර දිය වී අධික දුර්ගන්ධයක් හමන අතර දින කිහිපයකට ප්‍රථමයෙන් මිය යන්නට ඇති බවට විශ්වාස කෙරේ.
මේ සම්බන්ධයෙන් පින්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග රණවීර මහතා විසින් අත්තිඩිය වනජීවී නිලධාරීන් කාර්යාලය දැනුවත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාරකන් සුළඟට ගල් පරයක තදින් වැදිල කට්ට බිඳිිල වගේ පේන්නෙ,
රට ගොඩ ගන්න පත්කළ විරුවගේ ගෝලයන්ගේ අමන තීරණ වල ප්‍රතිඵල තමයි මේ...!!!
පරීක්ෂණයකට දෙන්න එහෙනම්...
නාලකට බාරදෙන්න...
වාරකන් නිසා ගලක හැප්පිලා වෙන්නැති