
(ඩි.ජි.සුගතපාල)
යුද හමුදාව විසින් ගාල්ල ධිවර වරායේ ධිවරයින්ට සහ සැමන් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද (06) සිදු කරන ලදි.
හමුදා නිලධාරියෙක් පැවසුවේ පැවසුවේ විශේෂයෙන්ම මුහුදු රැකියාවට යන අය නැවත ගොඩබිමට ඒමට මාසයක පමණ කාලයක් ගතවන නිසා ඉක්මනින්ම එන්නත් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලිමක් අනුව මෙම එන්නත් ලබා දිම සිදු කරන බවය.
දොඩන්දුව,හික්කඩුව,බලපිටිය යන ධිවර වරායවල ධිවරයින්ටද මෙම එන්නත ලබාදිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd