
නොකඩවා ඇද හැළෙන තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ කොටුව සිටි කුඩා දරුවන් 14 දෙනකු යුත් පිරිසක් බේර ගැනීමට යුද හමුදාව කටයුතු කළේය.
ඇති වූ තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 60ක් අවතැන්වී ඇති අතර එක් මරණයක් වාර්තා වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරයි.
තෝලංගමුව ගස්නාව පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව තිබේ
එම නිවසක සිටි 55 හැවිරිදි අයකු මියගොස් අත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd