IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යූටියුබ් සුදාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

(ගයාන් සූරියආරච්චි)

සාමාජ ක්‍රියාකාරියකු වන සුදත්ත තිලකසිරි නැමැත්තාගේ ආරක්ෂාව සදහා ලබාදී තිබූ ආරක්ෂක නිලධාරින් දෙදෙනා ඉවත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එම පුද්ගලයා විසින් තමාට විවිධ පුද්ගලයන්ගෙන් තර්ජන තිබෙන බවත් ඒ අනුව පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීමට අනුව ආරක්ෂාව සපයා තිබූණි.

කෙසේ වෙතත්  බුද්ධි අංශ වාර්තාවලට අනුව ඔහුට මේවන විට කිසිදු තර්ජනයක් නොමැතිබවට තහවුරු කිරීම හේතුවෙන් මෙසේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව එම උසස් නිලධාරියා පැවැසීය.

 



අදහස් (14)

යූටියුබ් සුදාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

Jayasekara Monday, 25 August 2025 12:54 PM

මාලුවත් නහින්නේ කට නිසාලු...

:       3       82

බද්රානි Monday, 25 August 2025 01:02 PM

මේ කට හැකර වාචාල යූ ටියුබ් කාරයාට මොකටද පොලිස් ආරක්ෂාව ලබා දුන්නේ..? දේශපාලකයින්ට ආවඩා, මඩිය තර කර ගන්නා මෙවැනි අශිෂ්ඨ අමනයින් දේශපාලන පක්ෂ පාට ආගම් බේදයකින් තොරව සමාජය විසින් පිළිකුල් කළ යුතුයි.. "ක්ලීන් ශ්‍රී ලංකා" නමැති සංකල්පය යතාර්ථයක් වීමට නම්, මේ සමාජ විෂබීජ සමාජයෙන් තුරන් කළ යුතුයි.. මේ තක්කඩි කයිවාරුකාරයා පිළිබදව විමර්ශනයක් සිදුකොට දඬුවම් ලබා දීම රජයේ වගකීමක්...

:       6       91

Jagath Monday, 25 August 2025 01:10 PM

දැන් ඉතින් දුටු තැන පෝරියල් එකක් දෙන්න තමයි තියෙන්නේ..

:       10       75

රිස්වාන් Monday, 25 August 2025 01:10 PM

පොලිස් ආරක්ෂාව දීම හරි ඉවත්කිරීම හරි නිව්ස් එකක් වෙන්න තරම් කෙනෙක්ද මෙයා? සල්ලි වලට කුණුහරුප කියන, කුණු හෝදන, නඩු ගණනාවක් තියෙන කෙනෙක්නේ..

:       3       63

මහසෙන් Monday, 25 August 2025 01:24 PM

දැන් අයින් කලේ තර්ජන නෑ කියලා බුද්ධි අංශ වාර්තා කළ නිසා නම් ආරක්ෂාවට දෙන්න පෙර බුද්ධි අංශ වාර්තා බැලුවේ නැද්ද? එහෙම ඉල්ලපු ගමන් දෙනවාද ආරක්ශාව....? ඉක්මනට එන්න සුදාව හෝදන්න ඉදිරියට... සුදා හෝදන එක එයා යූ ටියුබ් දායි. අයියෝ සුදා...

:       5       49

Visnu Monday, 25 August 2025 01:25 PM

බක පණ්ඩිතයෙක්...

:       4       56

prasanna Monday, 25 August 2025 02:09 PM

බිග් කුච්චන් ඉන්නවලු... සුදාගේ ගෙදර ගේට් එක ළග පොල්ලක් ඇතුව ආරක්ෂාවට...

:       4       33

Cham Monday, 25 August 2025 02:20 PM

ගහේ නැග්ග කෙනාටත් කතාවක් තිබුණා.

:       3       26

Krishna Monday, 25 August 2025 02:41 PM

එහෙමත් තිබිලද...? අම්බෝ සාන්ත...

:       3       24

Chandra Monday, 25 August 2025 02:43 PM

යු ටියුබ් කාරයා නෙමෙයි, ගූ ටියුබ් කාරයා යනුවෙන් වෙනස් විය යුතුයි.

:       3       38

Nandana Monday, 25 August 2025 05:19 PM

මම දැක්කා මුහුදේ යට ඇදුම් හෝදන දොස්තරයෙක්...

:       2       9

kasun Tuesday, 26 August 2025 04:45 AM

දැන් ද ආණ්ඩුවටම මතක් උනේ මුගේ ආරක්ෂාව ඉවත් කරන්නේ . මේ ආණ්ඩුවේ තියෙන්නේ අමුතුවම විදිහේ බොරු විකාර.

:       0       0

Nishan Tuesday, 26 August 2025 05:00 AM

ඒ කියන්නේ පොලිස් ආරාක්ෂාව දීලා තිබිලා. ඇයි එහෙම එයාට විතරක්? මොකද්ද රහස?

:       0       0

Wasantha Tuesday, 26 August 2025 08:06 AM

සමාජ ක්‍රියාකාරි කියන්නෙ ටමාකටද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site