(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභහගයට ගන්නවාද? නැද්ද ? යන තීරනය සදහා එම නඩුව පසුවට කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කලේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද (23) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුගදනවි පෙත්සමේ තීන්දුව පසුවට කල් යයි
sharm warn Wednesday, 23 February 2022 02:28 PM
අර එක්කෙනෙක් ඊයේ කිව්වේ කියවන්නෙම නැතිව විසිකරන්න කියලා. දැන් උණු හින්දා බොන්නත් බැරුව, කිරි හින්දා විසි කරන්නත් බැරුව ඉන්නවද?