යුක්රේන වැසියන්ට ආයුධ රැගෙන යෑමටත් ස්වයං ආරක්ෂාව සලසා ගැනීමටත් හැකි වන අයුරින් නීතියක් සම්මත කිරීම යුක්රේන පාර්ලිමේන්තුව ඡන්ද විමසීමක් පවත්වා ඇත.
නීති කෙටුම්පතේ පළමුවැනි වර කියැවීමෙන් අනතුරුව මෙම ඡන්ද විමසීම පවත්වා ඇති අතර එය පනත් කෙටුම්පත යුක්රේන පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත.
“මෙම නීතිය ගෙන එන්නේ රාජ්‍යයේත් සමාජයේත් අභිලාෂ උදෙසා. යුක්රේනයේ පුරවැසියන්ට දැනට පවතින තර්ජන සහ ඉදිරියේදී එල්ල විය හැකි තර්ජන සහ අවදානම් සලකා බලමින් මෙම නීතිය ගෙනාවා” යැයි නීතිය සැකසූ පිරිස් උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.
(අල්ජසීරා ඇසුරිනි )
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේනයත් තවත් ඉරාකයක් වෙන්න ළඟයි. එහි ජනාධිපති දේශපාලන වශයෙන් ඉතාමත් ලාමක අයෙක්... ඇමරිකානු ලණු වේගයෙන් කමින් සිටිනවා.