යුක්රේනයේ මරිපෝල් සහ වොල්නෝවාකා යන නගරවල පැය 5 කට පමණක් සටන් විරාමයක් ආරම්භ කිරීමට රුසියන් හමුදාව එකග වී ඇත.
සටන් විරාමය සදහා රුසියන් හමුදා එකග වී ඇත්තේ මරිපෝල් සහ වොල්නෝවාකා නගර වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත් වීම සදහා 'මානුෂීය කොරිඩෝවක්' නිර්මාණය කර දෙමිනි.
සටන් විරාමය පවතින එම කෙටි කාලයේ වහා නගරයෙන් පිටවී යන්නැයි රුසියන් රජය, මරිපෝල් සහ වොල්නෝවාකා වැසියන්ට දැනුම් දී තිබේ.
සටන් විරාමයේ කාලය අවසන් වූ සැණින් නගරවවලට දිගට හරහට පහර දෙමින්, ඒවා අත්පත් කර ගැනීමට රුසියන් හමුදා සුදානම් වෙයි. මරිපෝල් යනු යුක්රේනයේ වරාය නගරයකි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
යුක්රේන නගර දෙකක සටන් විරාම