
(ජේ.කේ.එල්. චාමින්ද)
අක්මිමන තල්ගම්පල උඩුබැට්ටව ප්‍රදේශයේ පුද්ගලයෙකු යකඩ පොල්ලකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන තල්ගම්පල උඩුබැට්ටව පදිංචි කිඹියපතිරණගේ පියසේන (75) නැමති පුද්ගලයෙකි. මෙම ඝාතනයට සැකපිට උඩුබැට්ටව ප්‍ර දේශයේ පදිංචි හතලිස්පස් හැවිරිදි වියේ පසුවු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයාගේ නිවස අසල පදිංචිකරුවෙකි.
පසුගිය 05 වැනිදින මෙම ප්‍ර දේශයේ නිවසක පැවති දානමය පිංකම සදහා මොවුන්  දෙදෙනාම සහභාගිවි තිබුණි.පසුව දෙදෙනාම තම නිවෙස්වලට පැමිණ ඇති අතර එහිදි දෙදෙනා අතර බහින්බස්විමක් ඇති වි තිබේ.
ඝාතනයට ලක්වු පුද්ගලයා විසින් සැකකරුට පිහියකින් පහරදිමට උත්සාහ කොට ඇති අතර එහිදි සැකකරු විසින් යකඩ පොල්ලකින් ඔහුට පහරදි ඇතැයි කියයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යකඩ පොල්ලකින් පහරදී අයෙක් මරලා