
( ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය ගැටඹේ නව පාළම අසල මහවැලි ගඟේ තරුණ කාන්තාවගේ මළසිරුරක් ඇතිති බව පොලිසිය කියයි.
එම කාන්තාව අද (16) අලුයම් කාලයේ පාලම මතට පැමිණ ඉන් පහළට පැන්නේද යනන පිළිබදව සැකයක් පවතින බවත් , ඇය රැගෙන ආ බවට සැක කරන බෑගයක් පාලම මත තිබී පොලිස් භාරයට ගෙන ඇති බවත් කියයි.
මළ සිරුර මඩේ එරි ඇති බැවින් පහළට ගසාගෙන ගොස් නොමැති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd